ABU-9###,පළමු අයිතිය,අඩු දාවනය,අමතර රෝදය භාවිතා කර නොමැත.පිරිසිදු ලියකියවිලි,අදායම් බලපත්ර රක්ෂණය 2025/07 දක්වා ඉදිරියට ඇත.සම්පූර්ණ සේවාව සිදු කර ඇත.ඔර්ජිනල් ප්ලේන්ටි,කම්පැනි ටයර් සෙට්,සමඟ Bajaj Company Modify RE-SP ත්රී රෝද රථය ව්කිණීමට ඇත.ගම්පොළ,වැඩි ව්ස්තර සදහා අමතන්න.ලිසිං පහසුකම් සපයා දිය හැකිය.