2010/205CC/BAJAJ Threeweel
*ඔරිජිනල් පොත්පත්.
*දැනට ලීසිං නොමැත
*ලයිසන්, ඉන්ෂුවරන්ස් ඉදිරියට ඇත.
*දිරුම් නොමැත
*අළුතින් පේන්ට් කර ඇත.
*ටයර්, බැටරි හොදයි.
*එංජිම සම්පුර්ණයෙන්ම සාදා ඇත.
*වැල්ලම්පිටි දාලා රෙදි, සීට්සෙට්, කර්ටන් අළුතින් ගසා ෆුල් කාපට් කර ඇත.
*ලීසිං මගින් ලක්ෂ 9ක් ලැබේ.
*සම්පුර්ණ මුදළ 1290000/=
*කඩුවෙල තියෙන්නේ
*ඉක්මනින් විකිනීමට ඇත