2010 YG ත්රී රෝද රථය විකිණීමට ඇත. ගෙදර පාවිච්චි කර ඇත. අලුතින් සම්පුර්ණ ප්ලේන්ට් කර ඇත. ඉදිරිපස සහ පිටුපස සීට් සවිකර ගැනීමට තිබේ. ඒ වගේම පිටු පස වීදුරව ද සවිකර ගැනීමට තිබේ. දැනැට ෆිනෑන්ස් 20000 x 37 ඇත. අතට ලක්ශ 6 ක් පමණි. හොදම තත්වයේ තිබේ.