23000×48=125000=1229000
මුලු මුදල 1229000ක් වෙනවා
23000න් වාරික 48ක් තියෙනවා ගෙවන්න
අතට 125000ක් ඔනේ
හොදම තත්වයේ ඇත
නිවසේ බාවිතය
අැරියස් කිසිවක් නොමැත
පළමු අයිති කරැ
කරන්න කිසිම දෙයක් නෑ
අරන් පදින්න විතරයි තියෙන්නෙ
හරියට ගෙවන් යන කෙනෙකුට දේනවා
ගැනුම් කරැවන් පමණක් අමතන්න