24000×48=140000=1292000
24000න් වාරික 48ක් තියෙනවා ගෙවන්න
අතට 140000ක් ඕනේ
මුළු මුදල 1292000ක් වෙනවා
පළමු අයිතිකරු
නිවසේ බාවිතය
සුපිරියක් සොයන්නෙකුට
හොදම තත්වයේ ඇත
අඩුපාඩු කිසිවක් නොමැත
ඇරියස් කිසිවක් නැ
හරියට ගෙවන් යන කෙනෙකුට දෙනවා
ගැනුම් කරුවන් පමණක් අමතන්න