23500×48+130000=1258000
23500න් වාරික 48ක් තියෙනවා
අතට 130000ක් ඕනේ
සම්පුර්ණ මුදල 1258000ක් wenawa
2017 නිශ්පාදිත වර්ශය
ඔර්ජිනල් පේන්ට් 100%
පලමු අයිතිකරු
නිවසේ භාවිතය
ඇරියස් කිසිවක් නොමැත
හොදම තත්වයේ ඇත
හරියට ගෙවන්යන අවංක කෙනෙකුට දෙනවා
ගැනුම් කරුවන් පමණක් අමතන්න