23000න් වාරික 48ක් තියෙනවා
අතට 140000ක් ඕනේ
මුළු මුදල 1244000ක් වෙනවා
හොදම තත්වයේ වාහනයක් හොයනකෙනෙකුට 👍
නිවසේ භාවිතය
පළමු අයිතිකරු
ඇරියස් කිසිවක් නොමැත
හදන්න කිසිම දෙයක් නැ
හරියට ගෙවන් යන කෙනෙකුට දෙනවා
ගැනුමකරුවන් පමණක් අමතන්න 🙏