18500×48=150000=1038000
18500න් වාරික 48ක් තියෙනවා
අතට 150000ක් ඕනේ
සම්පුර්ණ මුදල 1038000ක් වෙනවා
නිශ්පාදිත වර්ශය 2011
පලමු අයිතිකරු
නිවසේ භාවිතය
ඇරියස් කිසිවක් නොමැත
ඔර්ජිනල් ප්ලේන්ට්
වාහනයේ කිසිදු දිරුමක් නොමැත
ඇංජිම / දාවන තත්වය 100%
ටයර් / බැටරි හොදයි
සම්පූර්ණ දාවනය 68000km
ලයිශන් / ඉන්ශුවරන්ස් ඉදිරියට
ඔර්ජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකු සදහා වඩාත් සුදුසු වේ
හරියට ගෙවන් යන කෙනෙකුට දෙනවා
ගැනුම් කරුවන් පමණක් අමතන්න....