Rs 120,000
Negotiable
Description
For sale by
chuti mahaththaya
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
17980 න් වාරික 36ක් තියෙනවා
අතට 120000 ක් ඕනේ
සම්පුර්ණ මුදල 767280 වෙනවා...
H අකුරු හොයන අයට සුපිරියක්.....❤️🛺✌️
නිවසේ භාවිතය
හොදම තත්වයේ ඇත
හදන්න කිසිම දෙයක් නැත
අරගෙන පදීන්න විතරයි තියෙන්නේ
🧩 හුඩ් රැක්
🧩 vip ලයිට් බාර්
🧩 ඇලෝ වීල්
🧩 සෙට් බෆල්
🧩 කටවුන් හෝන් සිස්ටම්
🧩 වැල්ලම්පිටි ලයිට්
🧩 නිකල් බට හතර
🧩 ටයර් / බැට්රි 💯
🧩 ලයිසන් ඉන්ශූරන්ස් 2027 උප්දටේ
අතට 120000ක් ඕනේ
17980න් ගෙවන්න තියෙනවා වාරික 36ක්
මුළු මුදල 767280 වෙනවා
ඇරියස් කිසිවක් නොමැත
අවංක අය පමණක් කතා කරන්න
හරියට ගෙවන් යන කෙනෙකුට පමණක් දෙනවා
ගැනුම් කරුවන් පමණක් අමතන්න.......