සුපිරියක් තමා ඉතින් කරන්න කිසිම දෙයක් නැ හොදටම තියෙනවා ගන්න කෙනෙකුට වටිනවා මේ වාහනය ඉතා හොද වාහනයක් එන්ජින් good රනින් good සියලුම ලියකියවිලි සම්පූර්ණයි ලයිසන් 2025 දක්වා ගෙදර පාවිච්චිය හදන්න කිසිම දෙයක් නැ මගහැර ගන්න එපා ,