Alba ඇල්බ
හොදම තත්වයේ ඇත.
දිරුම් නෑ
අලුත් බක්කි
සෙල්ෆ් ස්ටාටර් මෝටර් තියෙනව
අලුත් ටයර්
සෙට් හයිකරල තියෙන්නෙ.
rs, 6,80
ඇවිත් බලල මිල ගනන් කතකරගන්න පුලුවන්
හොමගම, හබරකඩ