•නිවසක පාවිච්චියට වඩාත් සුදුසුයි.
• නිවසක පාවිච්චි කළ ! සුපිරිම තත්වයේ ඇත.
•Running condition 100%
• තට්ටු / body / Engine තත්වය 100%
• 4n charging system ✅
•ඇක්සලේටරය ළඟට (අතට) කිරීමට වෙනම ශෙල් එකක් ඇත. (සුවපහසුව සදහා සාදා ඇත )
•මීටර් පැනල් වැඩ .
• j audi sound system with setup ✅
•seat & spare wheel lock system updated ✅
• Key Security system ✅
( Using key can start the vehicle )
• full service done✅
• license insurance uptodate 2026✅
• Alloywheel / Alloynut / Tubeless Tires.✅
හොඳම තත්වයේ ඇත. පාවිච්චියට හොයන කෙනෙකුට වටින වාහනයක් !
ඔරිජිනල් පොත.
•link මීටර් එකක් සවිකර ඇත.
•1st Owner වාහනය.
•ඔරිජිනල් පේන්ට් !
ගැනුම්කරුවන් පමණක් විමසන්න.
(වියදම් කර පාවිච්චියට සුපිරිම පරිදි සාදා ඇත)
No any Errors !!!
මුදල් හදිස්සියක් මත වැඩිම ඉල්ලුමට ඉක්මණින් දෙනු ලැබේ.
විමසන්න. - Gunawardhana