එන්ජින් 100%
බොඩී ක්රන්ඩිසන් 100%
ටේන්ට් රෙදි 90%
ආසන හොද තත්වයේ
සවුන්ඩ් ස්රෙට්රප් ඇත
රෝද පිටුපස 80%
ඉදිරිපස රෝද (අලුත්ම ටයර් සහා ටියුබ්ලස් රිම්)100%
අමතර රෝද 2ක් ඇත
කිසිම අඩුපාඩුයක් නොමැති වාහනයක්. පරික්ෂා කිරිමෙන් පසු මිල ගනන් කතා කරගත හැක.