බජාජ් 4ස්ට්‍රෝක් ත්‍රිරෝද රථය විකිණීමට
නිෂ්පාදිත වර්ෂය 2016
ඉතා සුවපහසු දාවනය
ඉහළ ඉන්දන කාර්යක්ෂමතාව
නිවසේ පාවිච්චිය
සියලු ලියකියවිලි සහිතයි
ඩිෆෙන්ඩර් හෙඩ්ලයිට්
සියලු උපාංග ඉතා හොදින් ක්‍රියාකරයි
අඩුපාඩු කිසිවක් නොමැත
location බේරුවල
මිල රුපියල් 1,550,000(ලක්ෂ පහලොවහමාරයි)
මිල ගණන් සාකච්ඡා කළ හැක