සුපිරියක් සොයන්නෙකුට.... අලුතින් තට්ටූ තියලා අලුත් ෆුල් පෙන්ට්.. අලුත් රෙදි ෂීට්.. අලුත් ටයර් බැටරි.. එන්ජින් රනින් 100%.. අඩු පාඩු මුකුත් නෑ.. සම්පුර්ණ මුදල 1385000/= මූලික ගෙවීම 285000/=.. තියෙන්නේ මතුගම.. . ෆිනෑන්ස් පහසුකම් ඒක් දිනකින් සලසා දීමට පුළුවන්. දැනට ෆිනෑන්ස් මුකුත් නොමැත