සියලු අංග උපාංග අලුතින් දමා සාදන ලද වාහනයකි.
දිරුම් අඩුපාඩු නැත.
අලුත් බැටරිය.
අලුත් ටයර්.
දෑනට පිනැන්ස් නොමැත.
රු 220000 ගෙවා ඔබේ නමට පිනැන්ස් දමා රැගෙන යා හැකිය.
මුලු මුදල 1095000
ලබා ගත හැකි finance මුදල 875000
මුලික ගෙවීම 220000
Crib එකේ සිටින අයට finance දිය හැක.(මූලික ගෙවීම වෙනස්වේ)
වාරිකය පැමිණ සාකච්ඡා කල හැකිය.
බාස්නාහිර පලාත් (wp) පදිංචි කරුවන් සදහා පමනක් පිනැන්ස් සලසා දියහැක.
ත්රීරෝද රථය පරික්ෂා කිරීමට කැස්බෑව ඩිපෝව අසලට පැමිණෙන්න.