❤.ගුරු යුවලක් නිවසේ පෞද්ගලිකව පාවිචිකරනු ලබන අනර්ඝ තත්ත්වයේ WP - QX - 7*** ඔරිජිනල් ඩබල් ලියිට් 4 ස්ට්‍රෝක් ත්‍රීවීලරය වෙනත් වාහනයක් මිලදී ගැනීම හේතුවෙන් වැඩිම ඉල්ලුම්කරුටවිකිණීමට තීරණය කරඇත.
❤️.ඉතාම හොඳ බොඩි තත්ත්වය .❤️.අලුත්ම ඔරිජිනල් බජාජ් ග්‍රීන් පේන්ට් එක
❤️ යට වහලය ප්‍රින්ටඩ් කරන ලද අලුත්ම ටෙන්ට් එක.
❤️ .සුව පහසු ලෙස කුෂන් කරන ලද සීට් කට්ටලය❤️ .මෑතකදී අලුත් වැඩියා කරන ලද ඉතා හොඳින් පෙට්‍රල් වැඩ කරන එන්ජිම./කේබල් ආදී අංග අලුතෙන්ම එකතු කර ඇත.
❤️.වොරන්ටි සහිත අලුත් ටයර්.
❤️ .ඉතා හොඳ තත්වයේ බැටරිය.
❤️ .වයිපර්,/ සියලු ලයිට් / හෑන්ඩ් බ්රේක් / කික් ස්ටාට් / සෙල්ෆ් ස්ටාර්ට් ආදී සියලු අංග වැඩකරන තත්ත්වයේ ඇත.
❤️.2027 මැයි දක්වා ඉදිරි වසරටම ලයිෂන් ඉන්ෂුවරන්ස් ,සමග ඔරිජිනල් පොත ඇතුලු සියලුම නිරවුල් ලිපි ලේඛන ඇත .
❤️ .ස්පෙයා වීල් එක ,ජැක් එක,ටූල්ස් සමග ඇත.❤️.අඩු පාඩු නැති හොඳ ම තත්වයේ ත්‍රීවීලරයක් සොයන අයෙකුට වඩාත්ම සුදුසුය.
❤️ .ලීසිං රු.8 25 000 / = ක් ලබාගත හැකිය .අවශ්‍ය නම් ලීසින් පහසුකම් සලසා දිය හැකිය.( අතින් රු.3, 60 , 000 / = )
❤️ .පරීක්ෂා කිරීම සතියේ දිනවල නම් පව.1.30 සිට ප.ව. 6.00 දක්වා / සති අන්ත සහ නිවාඩු දිනවල නම් පෙ.ව. 8.00 සිට්ස් ප.ව. 6.00 දක්වා.
❤️ .වැඩිම ඉල්ලුම් කරුට විකිණේ.