Rs 240,000
Description
For sale by
samith
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
සුපිරියක් සොයන්නෙකුට.... තට්ටු අලුතින් තියලා අලුතෙන් ෆුල් පේන්ට් කරලා තියෙන්නේ.. අලුත් රෙදි සිට්.. අලුත් ටයර්, අවුරුද්දක වගකීමක් සහිත අලුත් බැටරියක්,, එන්ජිම අලුතෙන්ම සාදා ඇත. එන්ජින් රනින් 100%.. සම්පුර්ණ මුදල 1190000/=. ෆිනෑන්ස් දානවනම් මුලික ගෙවීම 240000/= දැනට ෆිනෑන්ස් මුකුත් නොමැත... ෆිනෑන්ස් පහසුකම් එක් දිනකින්.. තියෙන්නේ මතුගම.