ඉතා හොඳ තත්වයෙන් ඇත. අලුත් ටයර්. අලුත් බැටරි .පලමු අයිතිකරු විසින් තනි පාවිච්චි කරන ලද ත්රීරෝද රථයකි..ඔරිජිනල් තට්ටු, දිරුම් කිසිවක් නැත.ටිං බොඩි. කැටලොග් ,සර්විස් කාඩ් යතුරු දෙක ,ටූල් කිට් සියල්ල ඇත. 58000km ධාවනය .ටින් බොඩි.