පළමු අයිතිකරු නිවසේ පාවිච්චි කරන ලද බජාජ් 4 ස්ට්‍රොක් වර්ගේ හොදම තත්වයේ පවතින ත්‍රී රෝද රථය හිමිකරුගේ හදිසි විදේශ ගත වීම නිසා ඉක්මනින් විකිනීමට ඇත, සියළුම ලියකියවිලි නිරවුල්, ලයිසන් ඉන්සුරන්ස් 2026 වර්ෂය සදහා වලංගුයි, අනර්ග ධාවන තත්වය,යුසර් මැනුවල්, සේවා වාර්තා සියල්ල පවතී, ඔරිජිනල් ටෙන්ට්, ඔරිජිනල් සීට්, අලුත් ටයර්, අලුත් බැටරි, සුපිරිම තත්වයේ ඔරිජිනල් වාහනයකි, 100% අනතුරු වලින් තොරයි, වාහනය ප්රදර්ශනාගාර තත්වයේ පවතී, බ්‍රෝකර්වරු අවශ්‍ය නැත, සියළුම විස්තර සදහා අමතන්න.