Rs 1,585,000
Negotiable
Description
For sale by
kamal
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පානදුරේ තියෙන්නේ
ගෙදර පාවිච්චි කරේ වාහනෙ
ඔරිජිනල් පේන්ට් එක තියන ටින් බොඩි වාහනයක්
එන්ජින් එක ලගදි හදල තියෙන්නෙ එකහමාරක් දීල
සුපිරියට තියන වාහනයක් එන්ජින් 100% හොදයි
සුලු දිරුම් ටිකක් තියනවා
දෙවැනි අයිතිය
මිල ගනන් අඩු කරන්න පුළුවන් පරික්ශාවෙන් පසුව
සැ.යු.- සේල් කාරයන් කුණු කොල්ලෙට ඉල්ලන්න එපා ඔස්තාර්ල එන්නත් එපා වීල් එකේ දැනට කිසිදු අඩුපාඩුවක් නැ ගෙදර පාවිච්චිය කරපු වාහනය හොදට කියවල බලල කැමති නම් විතරක් කතා කරන්න **** මුදල් හදිසි නෑ
2nd owner 2015 Home used vehicle
Original tin body
Original paint (paint was fade)
New battery
Engine 100% good
Body 85% conditions
Price can be changed after the inspection