🔥 ඉක්මනින් විකිණීමට හෝ මාරු කිරීමට (Exchange) ඇත! 🔥
Wheel එකක් සොයන ඔබට අනර්ඝ අවස්ථාවක්...
වාහනයේ වර්ගය: Bajaj (175cc)
නිෂ්පාදිත වර්ෂය: 2010
ලියාපදිංචි වර්ෂය: 2010
අංකය: YC-XXXX
වාහනයේ තත්වය: ටින් බොඩි වාහනයක්, කිසිදු අඩුපාඩුවක් නොමැත. ඔයිල් මාරු කර ඇක්සල් ග්‍රීස් කර ඇත.
ටයර් තත්වය:
ඉදිරිපස ටයර් සහ අමතර රෝදය (Spare wheel) සමඟ ටියුබ් අලුතින් දමා ඇත.
පසුපස දෙපස ටයර් 80% ක් හොඳයි.
ටෙන්ට් එක: ඉතා හොඳ තත්වයේ ඇත.
ලියකියවිලි: බලපත්‍රය (License) 10 වන මාසය වන තෙක් වලංගු වේ.
ස්ථානය: ගාලු, ඉමදුව.
💰 මිල සහ ගෙවීමේ ක්‍රම:
මුදලින් අතට: ලක්ෂ 4 යි (අතට 4යි)
ගෙවාගෙන යාමට (Lease/Installments) හෝ හුවමාරුවට (Exchange) ද ලබා දිය හැක.
මාරු කරනවා නම්: අඩුපාඩු නැති 2 ස්ට්‍රොක් (2 Stroke) වාහනයකට මාරු කරනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: