🔥 ඕපන් පේපර්ස් තියෙන්නේ.
🔥 පෞද්ගලික භාවිතයට තිබූ Three Wheeler එකක්
🔥 Engine / Running 100%
🔥 Self start
🔥 Battery හොඳයි
🔥 Body paint 95%
🔥 Documents clear, ෆිනෑන්ස් නැ.
🔥 Wheel eke සීට්,ටෙන්ට් රෙදි ඔක්කොම අලුත්.
🔥 Daily use කරන නිසා කිසිම අවුලක් නැහැ
🔥 අතට ගන්නම වටින vehicle එකක්, call me for more details