★ Original Paint
★ලීසිං පහසුකම් රුපියල් ලක්ෂ 8 ක් පමණ ලබා ගත හැකිය
★ ටයර් / බැටරි හොඳ තත්වයෙන් ඇත.
★ ආදායම් බලපත්රය හා රක්ෂණය ඉදිරියට ඇත.
★ යතුරුපැදි හෝ ඩිමෝ බට්ටා මාරුවක් සළකා බැලේ
★ රථය පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
★ පිටබැද්දර දී රථය පරීක්ෂා කළ හැකිය.