Best condition
New Tyre
New battery
New paint
New tent
New Sheet
නිවසේ පාවිච්චි කරන ලද වාහනයකි.නිරවුල් ලියකියවිලි
අනතුරැ රහිත හොදම ධාවන තත්වයේ පවතියි ඉදිරි පස සහා පිටු පස ඔරිජිනල් තත්වයේම පවති.Leasing 500000 ගන්න පුලුවන් සම්පුර්ණ මුදල 670000 රථය පරික්ෂා කර බලා ඉන් අනතුරැව මිලෙහි සුලු වෙනසක් සිදු කල හැක.මුදල් හදිස්සියක් මත ඉක්මනින් දෙනු ලැබේ.අවශ්‍ය අය පමණක් කතා කරන්න.