YU කාණ්ඩයේ 4 ස්ටොක් ත්රීරෝද රථය ඉක්මනින් විකිණිමට
⭕හොඳම තත්වයේ පවතී. දිරුම් කිසිවක් නැත. එන්ජිම හොඳම තත්වයේ ඇත.පේන්ට් එක 100%
⭕දැනට ෆිනෑන්ස් නොමැත.
⭕සුපිරියක් සොයන්නෙකුට.
⭕ඩිෆෙන්ඩර් ලයිට්
⭕අලුත්ම ඩෑශ් බෝඩ් ගසා ඇත.
⭕උඩ කැබින් එක හා සෙට් එක සවිකිරීමට කැබිය ඇත.
⭕Just Buy and Ride
⭕හොඳ වාහනයක් සොයන්නෙකුට. අත්පිට මුදලට නම් තව පොඩ්ඩක් ගනන් වෙනස් කරනවා.
කඩුවෙල තියෙන්නේ වාහනේ.
Call
ඉක්මණින් විකිණිමට