Bajaj RE 4 Strock 2009
මේ ත්රීවිල් එක ගන්න කැමති නොනා කෙනෙක් හො මහත්මයෙක් මෙම පොස්ට් එක හොදින් කියවන්න ,
මම ත්රීවිල් එක විකුනන්න තීරනය කරා කලින් ඉක්මන් එකේම ඇඩ් එකක් දාම්මා කෙනෙක් ඇඩ්වන්ස් දාලා එනවා එනවා කියලා ආවේ නැ එක නිසා නැවත පල කරන්නෙ.
ත්රීවිල් එක මම ගත්තේ 09 21 වෙනිදා, හැබැයි.මට රට යන්න ආව එක නිසා වාහනය විකුනනවා මම අතින් රුපියල් ලක්ශ 2.30 දිලා.ගෙනාවේ ගෙනල්ලා මම Full Service කරලා තව කේබල් වංගෙඩි සීල්, අලුත්ම කාබ් එකක් තියලා තියෙන්නේ 15500/- කොම්පනි කාබ් එකක්, තවම ෆුල් සර්විස් කරලා 200Km වත් දුහලා නැ මම ගාව සෙරම බිල් තියෙනවා, ජපන් 🔋 එකක් තියෙන්නේ යුවාශා කියලා, ටයර් තුන හොදට තියෙනවා. ගෙනාපු දවසේ ඉදන් වාහනය එකම තැන දුහන්න උනෙත් නැ.
දැනට වාහනය Finance තියෙන්නේ මම අවුරුදු 4 හමාරකට Finance දාලා ගත්තේ Singer Finance එකෙන් මම මේ මාසේ වාරිකෙත් දාලා තියෙන්නෙව් 23175/- ගානේ තියෙන්නේ තව වාරික 53 තියෙනවා . මේ වාහනය ගන්න කැමති නෝනා කෙනෙක් හෝ මහත්මයෙක් ඉන්නවානම් කතා කරන්න ,
අතට එන සාදරන ගානකට වාහනය දෙනවා මොකද රට ගිහින් එනකොට වහානේ කොහොමත් වැඩක් නැ පදින්නේ නැති උනාම.
කතා කරන්න
Finance ගෙවාගෙන යන කෙනෙක්ට ඇටොනියක් මාර්ගෙන් හෝ දෙනවා ,
කොල් කරලා විස්තර අහන නිසා මේ විස්තරේ දැම්මේ කැමතිනම් කතා කරන්න.
අතින් ගියපු 2.30 මම ඉල්ලන්නේ නැ සාදාරන ගානකට දෙනවා
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!