🌺සුපිරියක් සොයන්නෙකුට 🌺
ප්ලේන්ට් කරල මාසයයි.
උඩ පැඩල් බ්රේක් ලොකු පෝක්
5පෝර්ඩ් බෝර් අලුත් කාබ්
ඩොකියුමන්ට් ක්ලියර්
තට්ටු කාපට් අලුත්
ටයර් 3 ම අලුත්
පොටෝ වල මීටරෙයි වයිපරෙයි නෑ ඒ දෙකත් තියනව.
ගම්පහ, දෙල්ගොඩ