⭕2003/2004 bajaj 2 strok ⭕දෙවන අයිතිකරු ⭕ටින්බොඩි ⭕ලියකිවිලි සම්පුර්ණයි ⭕ලයිශන් ඉදිරියට ඇත ⭕දෙවනි පේන්ට් එක ⭕දිරුම් කිසිවක් නැත ⭕ටයර් 3 අලුත් 🔋ලොකු බැටරි ⭕එන්ජින් රෙපයාර් කරල 💯 📌️ අඩුපාඩු කිසිම දෙයක් නෑ හොද වාහනයක් සොයන කෙනෙකුට 📌️ මාතර හක්මන තියෙන්නෙ ☎ 💥පරික්ශවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක📥