සම්පුර්ණ මුදල 475000/= (අත්පිට මුදලට හෝ යතුරැ පැදි හුවමාරුවට)
හංවැල්ල
BAJAJ 2STROKE
එන්ජින් දාවනය 100%...උඩ පැටල් ලොකු පෝක්...5prot එන්ජින්...බැට්රි හොඳයි...ඔරිජිනල් ටයර් තුන...ලයිටි සියල්ල වැඩ...ලයිසන් ඉන්සුරස් 2026ට ඇත...ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...ගැණුම්කරැවන් පමණක් අමතන්න...