⭕ For Sale 201-2621⭕
(හොද වාහනයක් සොයන්නෙකුට 🌝⚠️️)
🔰ආදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට
🔰ඔරිජිනල් පොත්පත් / නිරවුල් ලියකියවිලි
🔰5 පෝට් ✨😏
🔰උඩ පැටල් / ලොකු පෝක් / ලොකු බැටරි
🔰දිරුම් කිසිවක් නැත.
🔰හෝන්,ලයිට් සියල්ලම වැඩ.💥
🔰Highbeam හෙඩ් ලයිට් 💡
🔰අලුත් ටෙන්ට් සහ සීට් සෙට්
🔰ටයර් හොදයි 👍
🔰පේන්ට් එක අලුත් 🤪
🔰පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක්. 😉❤️
🔰දඹුල්ලෙ තියෙන්නෙ.
වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න