BAJAJ 2STROKE 1994
හංවැල්ල
සම්පුර්ණ මුදල 298000/= (අයෙ අන්තිම ගාන අහන්න එපා අඩුවට දාලා තියෙන්නෙ)
ඇන්ජින් දාවනය 100%...ඇලෝවීල්...ටයර් තුනම හොඳයි...රෙද්ද ගහගන්න ඕනි...පදින්න ගන්න අයෙකුට වටිනවා...ඔරිජිනල් චැසි නම්බර්...ලයිසන් ඉන්සුරස් 2026ට ඇත...ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...ගැණුම්කරැවන් පමණක් අමතන්න...