Bajaj RE 2 Stroke 2004
තියෙන්නේ වාරියපොළ කටුපොත
බැටරිය (බැටරිය අලුතින් දාලා )
සීට් සෙට් එක හොදටම තියෙයි (ටයර් දුවන තත්ත්වය)
දිරුම් හදලා තියෙන්නේ
ඉන්ජිම දුවන තත්වයේ හොදටම තියෙයි
ඔයිල් පිච්චෙන්නෙ නෑ
දුම දාන්නේ නෑ
engine එකේ සද්ද මුකුත් නෑ
ටෙන්ට් එක හොඳටම තියෙනවා
ලයිසන්insurance තියෙයි
පොටෝල දාල තියෙන විදිය දැන් තත්ත්වයයි බිස්නස් කරන අයෙකුට හරියන්නෙ නැතිවෙයි නිවසක පාවිච්චියට හරියන වාහනයකි
දැනටත් ධාවන තත්ත්වයේ පාවිච්චි කරන වාහනයකි
වාහනේ වටී කියලා හිතෙන අය විතරක් කතා කරන්න නැති අය කතා කරලා බොරුවට වද දෙන්න එපා
For sale ..💯💯💯
More details 0707307429 👍👍
1st owner 💯💯
Original book 💯💯
tayer 3 good 👍👍
Original 3pot engine 💯💯
Running 100% 💯💯
New tent 🔥🔥
Loku pok 💯
Loku battery 👍👍
Uda patal break system 🔥🔥
Siyaluma light . Wifer. Working 💯💯
Extra tayer 1 👍👍
Licence insurance update 👍👍
Transfer paper ,ID Copy OK 👍👍
Price 3i95/= 🥰🥰
Location katupotha 👍👍
ඉක්මනින් විකිණීමට ඇත
අමතන්න 💯💯🔥🔥
ඔරිජිනල් පොත් පත් 💯💯
අලුත් ටයර් 💯💯
ඔරිජිනල් 3pot එන්ජින් 💯💯
ධාවන තත්ත්වය සුපිරි 🔥🔥
අලුත් රෙදි 💯💯
ලොකු පෝර්ක් 💯💯
ලොකු බැටරි 35 💯💯
උඩ පැටල් ඔරිජිනල් බ්රේක් 💯💯
සියලුම ලයිට් හෝන් වයිෆර් වැඩ 💯💯
අමතර රෝදයක් 💯💯
ලයිසන් ඉන්ෂූරන්ස් අප්ඩේට් 💯💯
ටාන්සර් පේපර් 💯💯
මිළ 3.95/= වාහානේ පරික්ෂණයෙන් පසු මිළ ගන්න කතා කර ගත් හැක.💯🔥👍 🔥🔥🔥🔥
අතේ සතේ නෑති ඔස්තාර්ල නම් අනවශ්‍ය
අවශ්‍ය අය පමණක් අමතන්න .😥😥
අවිත් පැදලා බලල රැගෙන යන්න 💯💯
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!