👑200- සුපිරිම ටින් කැල්ලක් චිස් වහන හොයන අයට👑
⚜අලුතින් පෙලෙන්ට් කරලා තියෙන්නෙ✅
⚜උඩ පැටල්✅
⚜පයිපොට්✅
⚜දෙවනි අයිති කරු✅
⚜තට්ටු ඔරිජිනල්✅
⚜කිසිම අඩු පාඩුවක් නැ✅
⚜රෙදි හොදයි✅
⚜සිට් කුශන් අලුත්✅
⚜එන්ජින් එක අලුතිම් සාද ඇත✅
⚜අලුත්ම බැට්රි✅
⚜හොන් එකෙ ඉදම් වැඩ✅
⚜ඉස්පෙයා විල් එක ඉදම් තියෙනවා✅
⚜ජැක් එකෙ ඉදම්ම දෙනවා✅
⚜ලයිශන් ඉන්සුවරස් 2027 වෙනකම් තියෙනවා✅
⚜ඔරිජිනල් ලිය කියවිලි✅
⚜ඩවුන් පෙමන්ට්💲 225,000💰✅
⚜සම්පුර්න ගාන💲 525,000💵💰✅
⚜අඩුමුදලට මරන ගන්න හොයන අය කතා කරන්න එපා 👍
අඩුවට දෙන්න බැහැ මොකද හොදටම වියදම් කරලා හදපු වහනයක් මෙවගෙ වහන හොයන්න අමාරුයි එක නිසා අඩු මුදලිම් දෙන්න
බැහැ 👍💗
📍ගම්පහ බැලුම්මහර තියෙන්නෙ📍✅