Rs 585,000
Description
For sale by
Nuwaa
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
21 නම්බරෙ විකිණීමට
මීගමුවේ තින්නෙ
සම්පූර්ණ ගාන 5.85/-
දිරුම් කිසිවක් නැ ටින් බොඩියක්
ඔරිජිනල් පොත ට්රන්සර් පොම් අයිඩි කොපි
ලයිසන් ඉන්සුවරන්ස් 2027 අලුත්
ඔරිජිනල් චැසි නම්බර් පැහැදිලි
එන්ජින් නම්බර් පැහැදිලි
සෙරම ඔරිජිනල් 5පොට් තින්නෙ
Q නම්බර් එන්ජිම
ලොකු පොක් උඩ පැඩල්
ඇලො විල් සෙට්
ශො ලයිට් සිස්ටම්
හොන් සිස්ටම්
බටන් ශිට් සෙට් පින්තූර රෙදි
ටයර් 3නම ඔරිජිනල්
ලොකු බැටරි
ලයිට් හොන් වයිෆර් සෙරම වැඩ
රොද 3නම බ්රේක් ඇත
තෙල් 25ට වඩා කරනවා QR ඇත
හැන්ඩ් බ්රේක් ඇත
ඔන් රසව් වැඩ
හොදට දුවනවා එලොවන්න පුලුවන්
ස්පිඩ් මිටරෙ ඉදන් සෙරම වැඩ
අරගෙන කලයක් පදින්න පුලුවන් හොද වහානයක්
අන්දලා අටොල කරලා නැ
කිසිම හදිස්සියක් නැ සෙරම විස්තර දලා තින්නෙ
පොඩි වෙනසක් කරනවා ඇවිත් බලන්න