ඉතා අනර්ඝ තත්ත්වයේ නිවසේ පාවිච්චි කළ ත්රිවිලය විකිණීමට හෝ මෝටර් සයිකල් ස්කූටර් සමග හුවමාරුවට.
අත්පිට මුදලට Rs 1255000/=
ලීසින් හෝ හුවමාරු සඳහා Rs 1275000/=
මූලික ගෙවීම Rs 425000/=
මාසිකව Rs 25000 × අවුරුදු 5
ලිසින් දමා නොමැති අතර ඔබගේ නමට ලිසින් පහසුකම් සලසා දිය හැකිය.