ABU-7### නිෂ්පාදිත වර්ෂය 2019 ලියාපදිංචිය 2020.පළමු අයිතිය,අඩු දාවනය,අලුත් ටයර්,පිරිසිදු ලිය කියවිලි,ආදායම් බලපත්රය 2025/06 දක්වා ඉදිරියට ඇත.සම්පූර්ණ සේවාව සිදුකර ඇත.අලුතින් ජීප් ටෙන්ට් සීට් ගසා සියලු වැඩ නිමකර ඇති ඉතා අනර්ඝ ප්රදර්ශනාගාර තත්ත්වයේ පවතින ABU ත්රී රෝද රථය විකිණීමට ඇත.ගම්පොළ.