එන්ජින් එක හොදටම තියෙනව , ටින් බොඩියක් තියෙන්නේ , ටයර් 3නම අලුත් MRF, තැන් දෙක තුනක් මලකඩ කාල තියෙනව වෙන කිසි අව්ලක් නෑ ඇවිල්ල බලන්න තව චුට්ටක් අඩු කරල දෙන්නම් , දැනට ෆිනෑන්ස් එකක් තියෙන්ව ඒක ක්ලෝස් කරල දෙනවා. මිල 1450000/-
කටුබැද්දෙ තියෙන්නෙ wp කරල තියෙන්නෙ