එන්ජිම සම්පූර්ණ අළුත් වැඩියා කර ඇත සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකිය ටින්කර් කර ප්ලේන්ටි කර ඇත ලක්ෂ 13ට මිලදී ගත් රථයකි ලක්ෂ 5ක් අතින් දී ලක්ෂ 8 ලීසිං කර ඇත
වාරිකය 38700*36
එයින් වාරික 6ක් ගෙවා ඇත
ඉදිරියට 1161000 ගෙවීමට ඇත
අතට. 500000
ලීසිං. 1161000 (මෙම මුදල ගෙවීමට අවු.3ක් ඇත)
සම්පූර්ණ. 1661000
තේරුම් ගත් අය කතා කරන්න