Rs 1,995,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අද කාලෙට ගැළපෙන හොදම තේරීම Bajaj RE 2026 ත්‍රීරෝද රථය නවතම විශේෂාංග රැසක් සමගින් දැන් ඔබට මිලදී ගත හැක... ✅
💙🤍අදම ඔබගේ ත්‍රීරෝද රථය වෙන්කරවා ගන්න "නිව් නවගමුව එන්ට්රප්රයිසස්" අමතන්න...💙🤍
🔴වැඩි ඉතිරියක් ඉහල ඉන්දන පිරිමැස්මක් සහ නවීන තාක්ෂණය සමග:
✅ ඩිජිටල් මීටර්
✅ 236.2cc එන්ජින්
✅ Fuel Injection පද්ධතිය (EFI)
✅ නවීන Dashboard
✅ Smoother Rides – Advanced engine
response with reduced vibrations
✅ Eco-Friendly – BS6 compliance
ensures lower emissions.
✅ Powerful Performance – Higher
torque for improved pulling power.
අප වෙතින් මිලදී ගන්නා සෑම ත්‍රීරෝද රථයක් සදහාම,
🔹 Full tank Petrol (ටැංකිය පිරෙන්න පෙට්‍රල්)⛽️
🔹 Phone Holder (දුරකතන රදවනය) 📲
🔹 Phone Charging Adapter 🔌🔋
🔹 USB Cable 📲
🔹 Full Free service 01 (කිසිදු ගෙවීමක් කිරිමට
අවශ්‍ය නැත) ♻️
🔹 මාස 18ක් හෝ 20000Km ක වගකීමක්✅
(මෙම දීමනා අත්පිට මිලදී ගැනීමේදී සහ Leasing කර මිලදී ගැනීමෙන්ද වලංගු වේ)
🔺එක් දින ලීසින් පහසුකම්
🔺අවම මූලික ගෙවීම Rs.425,000/- සිට
🔺Full cash price Rs.2,016,000/-
(අමතර ගාස්තු නැත)
🔺තෝරා ගැනීමට වර්ණ තුනකින්
Red ❤️
Blue 💙
Green 💚
🔵ඔබගේ පැරනී ත්‍රීරෝද රථයට අලුත්ම Bajaj ත්‍රීරෝද රථයක් ලබා ගැනීමේ පහසුකම ද ඇත.✅
පැමීනීමට ඇති තොග සීමිත බැවින් අදම ඇණවුම් කරන්න,
🔷New NAWAGAMUWA ENTERPRISES 180/12/G, Avissawella Road, Kaduwela.
📍Sales Dealer for David Pieris Motor Company (pvt) LTD

