නිශ්පාදිත වර්ශය 2025 හා පළමු ලියාපදිංචිය 2025/08/12 බජාජ් RE 4S AUTORICKSHAW ත්‍රී රෝද රථය විකිණීමට ඇත.ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය ඇතුළු සියලු ලියකියවිලි අංග සම්පූර්ණයි.දැනට ලීසිං නැත.අවශ්‍ය නම් ලීසිං පහසුකම් සලසා දිය හැක.ත්‍රී රෝද රථ මාරුද සලකා බැලේ.වාහනය පරීක්ෂා කිරීම සඳහා ගම්පොළ උලපනේ.
.