Bajaj Three Wheeler for Sale
Year 2025
Millage 3300 km
නිල් පැහැති අලුත්ම ත්රීවිල් රථය විකිණීමට
- ධාවනය කර ඇති කිලෝමීටර් ගණන 3300
- වැහි පිළි සහ වැහිකර්ටින් සවිකර ඇත
- කිලෝ මීටර් 1000 2500 සර්විස් දෙක කර ඇත
- වැහි කබායක් / ලින්ක් ටැක්සි මීටරය / ෆෝන් රඳවනය / ටැක්සි ලයිට් එක නොමිලේ ලබාදෙමි
Rs 2000000 ( RS 2 million )