නිෂ්පාදිත වර්ෂය 2018.ඔර්ජිනල් ප්ලේන්ට්.ඔරිජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකුට.වැඩ කිසිවක් නැත.ලයිසන් ඉන්සුරන්ස් ඇතුළුව ලියකියවිලි සියල්ල අංග සම්පූර්ණයි.දැනට ලීසිං නැත.අවශ්‍ය නම් ලීසිං පහසුකම් සලසා දිය හැක.41000 Km ධාවනය කර ඇත.වාහනය පරීක්ෂා කිරීම සඳහා ගම්පොළ.