2018 නිශ්පාදිත වර්ශය.
ඔර්ජිනල් පේන්ට් .
තෙවන අයිතිකරු .
අඩු ධාවනය .
අඩුපාඩු කිසිවක් නොමැත .
ලියකියවිලි සම්පූර්ණයි .
එන්ජින් හොදයි.
අංග සම්පූර්ණ වාහනයක් සොයන්නෙකුට.
පරික්ශාවෙන් පසු මිල ගනන් සකච්චා කර ගත හැක.
තවත් photos අවශ්‍ය නම් වට්සැප් මැසෙජ් එකක් දාන්න.