🚖✨ සුපිරි තත්වයේ ත්රීවීල් එකක් විකිණීමට ✨🚖
හොඳට පාවිච්චි කරපු,අඩුපාඩු නොමැති ත්රීවිල් එකක් හොයන කෙනෙකුට අතිශයින් සුදුසුයි 👌
✅ කම්පැනි පෙන්ට්
✅ කම්පැනි තට්ටු
✅ නිරවුල් ලියකියවිලි
✅ ලයිසන් & ඉන්ශූරන්ස් ඉදිරියට ඇත
✅ ටයර් 3ම අලුත්
✅ අඩුපාඩු කිසිවක් නැත
✅ සර්විස් එක කර සති 2ක් පමණ වේ.
💰 මිල ගණන් සාකච්ඡා කර ගත හැක