නිශ්පාදිත වර්ෂය 2017 හා පලමු ලියාපදිංචිය 2018.ලයිසන් ඉන්සුරන්ස් ඇතුලුව ලිය කියවිලි සියල්ල අංග සම්පූර්ණයි.එන්ජින් රනින් 100%.දැනට වැඩ කිසිවක් නැත.32000 KM ධාවනය කර ඇත.දැනට ලීසිං නැත. අවශ්‍ය නම් ලීසිං පහසුකම් සලසා දිය හැක.වාහනය පරීක්ෂා කිරීම සඳහා ගම්පොළ.
.