නිශ්පාදිත වර්ෂය 2016.පලමු අයිතිකරු.ලයිසන් ඉන්සුරන්ස් ඇතුලුව ලිය කියවිලි සියල්ල අංග සම්පූර්ණයි.එන්ජින් රනින් 100%.දැනට වැඩ කිසිවක් නැත.31000 KM ධාවනය කර ඇත. වගකීමක් සහිත අලුත්ම බැටරියක් ඇත.දැනට ලීසිං නැත. අවශ්‍ය නම් ලීසිං පහසුකම් සලසා දිය හැක.වාහනය පරීක්ෂා කිරීම සඳහා ගම්පොළ.