ABK
Good Running 💯
Good Conditions 💯
Orginal plent 💯
Orginal mileage - 25000km
හොදම තත්වයේ තිබේ..
පලමු අයිතිකරු
තනි පාවිච්චිය
අලුත් ටයර්
බැටරිය මරු කලෙ ලගදි
Service කරලා මාසයක් නැ
Full insurance 2025 update
අඩුපාඩු මොකුත් නැ
නුවර තෙල්දෙනියෙ තියෙන්නෙ..
ඉක්මනින් විකිනීමට..
වැඩි විස්තර සදහා අමතන්න..
12.90 ගාන..
වාහනය බලලා ගාන වෙනස් කරලා දෙන්නම්