හොද වාහනයක් සොයන්නෙකුට
අඩුපාඩු කිසිවක් නොමැත.
ටින් බොඩි
ඔරිජිනල් ප්ලේන්ට් .
දිරුම් කිසිවක් නොමැත .
පලමු අයිතිකරු තනි පාවිච්චිය.
සියලු ලියකියවිලි ඇත.
අවශ්‍ය නම් ලීසින් ලබා ගත හැක ( 12.50/- )
ඉක්මනින් විකිනීමට
පරීක්ශාවෙන් පසු මුදල කතා කර හැක
අකුරැස්සෙ තියෙන්නෙ