Bajaj RE 2015
🛺♥️#BAJAJ_RE_4_STROKE ( කුලියාපිටිය )
#ABF - #### NC ( #2nd Owner ) #Bright Red ♥️
🔴#Call_Me - ☎📞
♻️පදින්න ගන්න කෙනෙකුට අඩුපාඩු නැති රතු පාට සුපිරිම ත්‍රීවීල් එකක් 🛺❤️🩹😍
❌( දැනට ෆිනෑන්ස් නැත ) ❌
අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්.
Downpayment ( මුලික ගෙවීම ලක්ශ 4.80 යි )
⭕️#Kuliyapitiya තියෙන්නෙ 🧭( Location )
⭕️#2nd Owner / දෙවන අයිතිකරු ( Open Papers )
⭕️#ABF - #### Number ( NC ) / ( Plastic Battery gard Modle )
⭕️#2015 Manufacture
⭕️#57730 Milage
⭕️#New Paint 100 % ( ආපු පේන්ට් එක පේඩ් වෙලා තිබුන නිසා අලුතින් පේන්ට් ගහලා තියෙන්නේ ..( දිරුම් කිසිම දෙයක් නැ... ) Tin Body 100 % ( තට්ටු දෙකට Undercode එකක් ගහලා පේන්ට් කරලා තියෙන්නෙ. )
⭕️#Battery 💯%🔋 ( Selfstart වැඩ 100% )
⭕️#Front Brand New Tyre 100% / #Back 2 Tyre 98 % , ( Spair wheel 60 % )
⭕️#Engine 💯 % එන්ජින් එක සම්පුර්ණයෙන්ම අලුතින් හදලා තියෙන්නෙ..එන්ජින් වොරන්ටියක් දෙන්න පුලුවන් ..( එන්ජින් එක පදම් කරන් දුවන්න තියෙන්නෙ )
⭕️#Best Condition ♥️😍
⭕️#Document_Clear 100 %📂📚 (Original Book / I.D Copy / Deleasion Letter / Vic Sticker / Transferpaper / Original Number plate 2📂 / Original 1 key
⭕️#License update 2026 / 11 , Insurance update 2027/ 05
⭕️#Meter working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 %
⭕️#Head Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 💯 %
⭕️#New jeep Tent ( අලුත් ජිප් ටෙන්ට් )
⭕️#New Pin set
⭕️#New Cup set
⭕️#Diesen Modified 😍♥️
⭕️#New Roda Racer ( ඉස්සරහයි , පිටිපස්සෙ දකුනු පැත්තෙයි අලුතින් රේස්ර් ගහලා තියෙන්නෙ )
⭕️#New 3 Brake Linner & brake wosor 3
⭕️#New Plug 2
⭕️#New Seat Set
⭕️#New Car set & Buffle 2 ( Super Sound 🔊🎵 )
⭕️#New Phone Holder & Haddle purse
⭕️#New Brake Switch & Rivers switch
⭕️#New Accerlater cable , Gear cable 2 ,On Reserve 2 Cable , Hand Brake cable ( අවුටර් පිටින්ම දාලා තියෙන්නෙ අලුතෙන් ම )
⭕️#wheel brush & Jack
⭕️#පහේ කට්ට & වංගෙඩි රබර් එක්ක බූට් 4 ම අලුතින් දමා ෆුල් සර්විස් කර ඇත.
⭕️#Engine Oil & Gear Oil Change & Engine Oil Filter
♦️#පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.
♦️#Cash (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල පොඩි වෙනසක් කල හැක)
⭕️#අරන් කරන්න කිසිම දෙයක් නැ..
⭕️#පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා.
❎සම්පූර්නයෙන්ම වියදම් කරලා හදල තියෙන හින්දා වටිනාකම් දන්න කෙනෙක් පමනක් ඇමතුමක් ලබාදෙන්න.
❎රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න.
❎ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌
අඩුපාඩු නැති සුපිරිම ත්‍රීවිල් එකක් පදින්න ගන්න කෙනෙකුට වටිනවා ♥️😍♥️
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



